(යොහාන් භාසුර)
ප්‍රවීණ සහ ජනප්‍රිය ජ්‍යෝතීර්වේදියෙක් වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අභාවප්‍රාප්ත වූ බවත් අභාවප්‍රාප්ත වන විට බණ්ඩාර මහතා 63 වන වියේ පසුවිය.
(යොහාන් භාසුර)
ප්‍රවීණ සහ ජනප්‍රිය ජ්‍යෝතීර්වේදියෙක් වන චන්ද්‍රසිරි බණ්ඩාර මහතා අද (22) පෙරවරුවේ අභාවප්‍රාප්ත විය.
ඒ මහතා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටිය දී මෙලෙස අභාවප්‍රාප්ත වූ බවත් අභාවප්‍රාප්ත වන විට බණ්ඩාර මහතා 63 වන වියේ පසුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් අනේ, බොරු කිව්වෙත් ජීවත්වෙන්න කීයක් හරි උපයගන්න නේ. වරක් කතරගම දෙවියො දර්ශනය වෙනවා කියල සමහරු උඩබලාගෙන හිටිය නේද මෙතුමගේ අනාවැකියක් අනුව.
එතුමා අද මැරෙන බව නම් දැනගෙන සිටින්න ඇති.
අනාවැකි නම් ඉතින් අපේ රටේ චන්ද්‍රසිරි බණ්ඩාර තමයි. මතකයිනේ පසුගිය කාලවල කියපු දේශපාලන අනාවැකි.
මෙයා මැරෙණ දින වකවානු මෙයා කලින් දැනගෙන හිටියාද?
මනුස්සයෙක්ගේ මරණය කනගාටුවට කරුණක්. ඒත් ලෝකයටම පලාඵල කියන ජෝතිර්වේදියෙක් තමාගේ කේන්දරය බලානොගැනීම නම් අභාග්‍යයක්.
හැමෝටම අනාවැකි කියන කෙනා තමුන්ට වෙන දේ ගැන හරියටම දන්නේ නැතිව ඇති .
ජ්‍යෝතීශය 100% නිවැරදියි.
බොරු කියන සාස්තරකාරයෝ මේවා දකිනවා ඇති. මැරිලත් හොඳක් අහන්න වෙන්නේ නෑ. අසරණ මිනිස්සු රවට්ටලා මුදල් හම්බ කරනවට වඩා හොඳයි හිඟා කනවා, මිනිස්සු අපහාස නින්දා කරන්නේ නෑ එතකොට.... මේ මහත්තයනම් දේසපාලන සාස්තර කියලා මැරෙන්න පෙරම කුජීත වුණා. තව අර රාජ්‍ය සාත්තර කාරයෙක් හිටිය පෝය දවසට ටීවී එකේ පච හලපු මිනිහ ආගිය අතක් නෑ. මැරිලද දන්නේ නෑ.
එක සැරයක් ජාතික රූපවාහිනියේ බදාදා නුග සෙවන වැඩ සටහනට කඩා වැදිලා දරුවන්ගේ මතක ශක්තිය වැඩෙන පාන්දරම බොන්න ඕනෙ පාන වර්ග කියලා මොනවද? ජරාවක් මිනිස්සුන්ට හඳුන්වලා දුන්නා.තව සැරයක් මදුරු කොයිල් එකක් වගේ රූපයක් දිහා එක දිගටම බලාගෙන හිටියම දරුවන් ගේ මොළේ වැඩෙනවා කිව්වා පස්සේ බලනකොට මෙයා ඒ වැඩ සටහනට සතිපතා ඇවිත් තියෙන්නේ අත යට ගාණක් ගෙවලා මොකද ඒකෙන් විශාල ප්‍රචාරක වාසියක් ලැබෙන හින්දා.ඊට පස්සේ තමයි මේ හාදයා 2015 ජනාධිපති වරයෙන් මහින්ද රාජපක්ෂ මහත්තයා දිනුවේ නැත්නම් මෙතනට ඇවිත් වෙඩි තියා ගන්නවා කියලා සිරස රූපවාහිනියෙන් කිව්වේ.එතකොටම ඒ වැඩ සටහන මෙහෙයවපු කිංස්ලි රත්නායක "අනේ අනේ මෙහේ නම් එන්න එපා" කියලා මේ හාදයව පච කරලා දැම්මා. ඔහොම සමාජ පිළිල මේ ලෝකෙන් තුරන් වෙන තරමට හොඳයි.
රාජ්‍ය සිංහල අවුරුදු නැකත් සිට්ටුවේ මෙයත් හිටියා නේද?
මෙතුමා කරපු හොඳම වැඩේ තමයි ජාතිය බේරාගත්තු අප්පච්චිව අපල දුරුවෙන්න කියලා රුවන්වැලි සැය වටේ යවපු එක....
හරයක් , වටිනාකමක් නැති කේන්දර හා සාස්තර කාරයෝ..
අපෝ මේ පැත්ත පාලාතෙ මේ මල මිණී ගෙන්න එපා. කිලි, කිලි. කිලි අල්ලයි
මෙයට වැඩිය පාලිත තෙවරප්පෙරුම ජෝතිෂය හරියටම දන්නවා වගේ. ...... අත්තෝ අත්තස්ස නක්ඛත්තන් කිං කරිස්සන් තාරකා..... බුද්ධිමතුන්ගේ ඇස් ඇරේවා .