(අංජුල මහික වීරරත්න)
කොළඹ-ආනන්ද විද්‍යාලයේ වසර 32ක කාලයක් විද්‍යා ආචාර්යවරයා වශයෙන් සේවය කල තිලක් වීරසිංහ මහතා (විශ්‍රාමික) අභාවප්‍රාප්ත විය.
විද්‍යා ග්‍රන්ථ රචකයකු වශයෙන් නමක් දිනා සිටි තිලක් වීරසිංහ මහතා පුවත් පත් ලිපි, විද්‍යා ප්‍රබන්ධ රැසක් රචනා කල ජ්‍යෙෂ්ඨ ලේඛකයෙකු වශයෙන් ප්‍රකටය.
ඔහුගේ දේහය 181/4 , “සාමග්‍රී”, රාගම පාර, කඩවත නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු 2024 සැප්තැම්බර් මස 29 (ඉරිදා) සවස 4.30 ට ඇල්දෙනිය පොදු සුසාන භුමියේදී සිදු කෙරේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.