දිනපතා ලංකාදීප කර්තෘ මණ්ඩලයේ උපකර්තෘවරයකු වන මහේෂ් ප්‍රසන්න මහතාගේ නැන්දණිය වූ එස්.එම් කරුණාවතී මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.
මියයන විට 93 වන වියේ පසුවූ ඇය දූ පුතුන් 8 දෙනකුගේ මවකි.
දේහය 46/13/8, ගැමුණු මාවත, හුණුපිටිය, වත්තල නිවසේ තැම්පත් කර ඇති අතර, අවසන් කටයුතු බදාදා (10) පස්වරු 3.00ට වත්තල, හුණුපිටිය ආදාහනාගාරයේ දී සිදු කෙරේ.
COMMENTS