
ශ්‍රීලංකා ගුවන්විදුලි සංස්ථා වාදක මණ්ඩලයේ හිටපු ප්‍රධානියකු වූ (විශ්‍රාමික) සහ ප්‍රවීණ සිතාර් වාදන ශිල්පී, සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයයේ හිටපු ආචාර්ය වයි.එම්.සුමනසිරි මහතා අභාවප්‍රාප්ත විය.
දෙදරු පියෙකු වන සුමනසිරි මහතා මිය යනවිට 81 වන වියේ පසුවිය.
දේහය 11/146 ෂෙරින් පාර්ක් සල්මල්උයන යන ලිපිනයේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු හෙට (23) සවස 5.00ට තලාහේන පොදු සුසාන භුමියෙදී සිදුකෙරේ.
(සුමති කුඩලිගම)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd