
පොල්පිතිගම නාගොල්ල රජමහ විහාරයේ විහාරාධිපති ගනේගොඩ ශ්‍රී සිද්ධාර්ථ ධම්මපාල රතනජෝති හිමියෝ පෙරේදා (5) අපවත් වූහ.
අපවත් වන විට උන්වහන්සේ 68 වැනි වියේ පසුවූහ.
මහනුවර මල්වතු මහා විහාරයේ උපධ්‍යාය ගෞරවාර්හ ගනේගොඩ ශ්‍රී රතනජෝතිත්‍යාභිධාන හිරියාල හත්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක, තිහව ගස්සන්දළුපොත පුරාණ විහාරය උභය විහාරාධිපති ධුරන්දර නායක ස්වාමින් වහන්සේ ලෙස ද කටයුතු කළේය.
උන්වහන්සේගේ ආදාහන පූණ්‍ය මහෝත්සවය සදුදා (9) පොල්පිතිගම ප්‍රාදේශීය සභා මහජන ක්‍රීඩාංගණයේ දී සිදුකිරීමට දායක සභාව තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd