කළුතර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ ප්‍රධානී සමන් කුලරත්න මහතාගේ නැන්දණිය වන මල්කාන්ති රණවීර මහත්මිය (59) අභාවප්‍රාප්ත වූවාය.

දේහය පිටිගල, සුගතදස්සි මාවතේ, අංක 272 D දරණ නිවසේ තැම්පත් කර තිබූ අතර අවසන් කටයුතු අද (25) ප.ව. 4.00ට පිටිගල වැයිහේන ආදාහනාගාරයේදී සිදුකෙරිණ.