අම්බලන්ගොඩ ප්‍රියංකර කන්ස්ට්‍රක්ෂන් හා අක්‍රා පොටෝ අධිපති ප්‍රියංකර සේතුගේ මහතා ඇතුළු දූ දරුවන්ගේ පියාණන් වූ දයානන්ද සේතුගේ මහතා අභාවප්‍රාප්ත වී ඇත.
ප්‍රකට සමාජ සේවකයකු වූ එතුමාගේ දේහය මේ වනවිට වතුගෙදර පැටිවත්තේ පිහිටි ප්‍රියංකර මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු (13 වන අඟහරුවාදා) අද පස්වරු 4.00 ට අම්බලන්ගොඩ ආදාහනගාරයේදී සිදුකෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd