සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

වගකීම   පැහැර හැරි  අධිකරණ ඇමතිවරයාට ඒ තනතුර දැරීමට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැතැයි     විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය

ඔහු අධිකරණය පැත්තෙනුත් ෆේල් බන්ධනාගාරය  පැත්තෙනුත් ෆේල්  යැයිද   ඔහු සදහන් කළේය.

ඔහු මෙසේ පැවසුවේ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ  නානායක්කාර මහතාට එරෙහි විශ්වාසබංග යෝජනාව පිළිබඳ විවාදයේදීය.

අධිකරණය ගැන විවාදයක්  පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී  ඉල්ලුවත් එය ලබා    නොදුන් බවද   හෙතෙම සදහන් කළේය.

රාජ්‍යත්වය  විසින් මේ රටේ අධිකරණය ගිල ගැනීම   නතර කළ යුතු බව විපක්ෂනායකවරයා  අද මේ සිතින් මේ වැඩ බැරි ආණ්ඩුවක් බවද  සඳහන් කළේය.

මීගමුව   සිද්ධියේ වගකීම දරන්නේ කවුදැයි තමා ප්‍රශ්න කරන බවත් ඔහු    අධිකරණ අමාත්‍ය ධුරයේ සිටින කාලයේදී අධිකරණයේ විශ්වාසනීයත්වය මොට කිරීමට උත්සාහ දරන බවත්   ඔහු ප්‍රකාශ කළේය.

අධිකරණය තුළ අන්තනෝමතික  සංශෝධන නොකරන ලෙස    සියලු නීතිඥ සංගම් ඉල්ලා සිටින බව කී සජිත් ප්‍රේමදාස මහතා     දැන් විනිසුරුවරුන් දඩයම් කිරීමට පටන් ගෙන ඇතැයිද  ප්‍රකාශ කළේය

සජිත් ප්‍රේමදාස මහතා මෙසේද පැවසීය.

අධිකරණය තමන්ගේ භාරයට   ගැනීමේ උත්සාහයක් පවතිනවා. ඒකපහ