
(ගයාන් සූරියආරච්චි)
දකුණු පළාත් හිටපු ප්‍රධාන ලේකම්වරයකු අද (24) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි
2019 වසරේ රුපියල් මිලියන 16.5 ක දකුණු පළාත් මන්ත්‍රී ප්‍රතිපාදනවලින් ස්වේච්ඡා සමිති සදහා පුටු ලබාදීම වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රමවේදයෙන් බැහැරව නිෂ්පාදන ආයතනයක් වෙත වාසි සිදුකිරීම මගින් රජයට පාඩුවක් කිරීම යන චෝදනා යටතේ ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි නියමයි මුලින්ම සුද්ද කරන්න අවශ්‍ය දකුණ තමයි.ඔබට නලින් හේවගේලත් හවුල් වුනාා.
වංචාවක් කරලා තිබුණා නම් අනිවාර්යයෙන්ම මුදල් ඔහුගෙන් පියවාගෙන, ඔහුට නීතිය අනුව දඬුවම් ලබා දිය යුතුයි.