
(යොහාන් භාසුර)
සෞඛ්‍ය අමාත්‍යංශය සතුව තිබූ ‘කොරෝනා’ මර්දන ‘ෆයිසර්’ එන්නත් තොගය කල්ඉකුත් වීම නිසා භාවිතයට නොගන්නා බව එම අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
‘ෆයිසර්’ එන්නත් මාත්‍රා ලක්‍ෂ 6 ක් පමණ මෙසේ කල්ඉකුත් වී ඇති බවත් ඒ හේතුවෙන් ජනතාවට ඉදිරියේදී ‘ෆයිසර්’ එන්නත නොදෙන බවත් එම නිලධාරියා වැඩි දුරටත් කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිකම් ලැබුණ නිසා හිසරදේ වුණත් කමක් නැහැ ගන්න කියනවා වගේ මේ එන්නත මිනිස්සුන්ට ගහන්නේ ඇයි. මේ එන්නත තුන් වෙනි මාත්‍රාව ගහලා දරුණු සංකූලතා වලට ලක්වෙලා රෝගී වුණ සහ මියගිය අය ගැන වෛද්‍යවරුන් නිසි සමීක්ෂණයක් සිදු කළාද? මේ එන්නත පමණක් නෙමෙයි බොහෝ ඖෂධ වර්ග කල් ඉකුත් වීම නිසා ඉවත් කරනවා. ඒ නිසා මේ එන්නත ගැන විශේෂයෙන් අඬන්න ඕනි නෑ කියලයි මගේ අදහස.
ෆයිසර් එන්නත ගැන මෙතරම් තොරතුරු හෙළිවෙලා තවත් පයිසර් එන්නත පසුපස දුවන මිනිස්සු ඉන්නවාද. ෆයිසර් යුරෝපියන් යුනිං එකට කිව්වා අපි මේ එන්නත් ගත්තාට රෝගය බෝවෙන්නේ නැහැ කියලා සහතික කරන්නේ නැහැ කියලා. එසේම එන්නත්ක් හදන්න යන වියදම ඩොලර් 1යි සත 20 ක්, විකුනන්නේ ඩොලර් 140 ට කියලා. ඇයි මෙපමණ ලාබයක් ලබන්නේ කියන එකට ෆයිසර්ලා කියාලා තිබෙන්නේ බෙහෙත සඳහා වියදම් කරපු අය වැඩි ලාබ ඉල්ලන නිසා කියලා. කොරෝනා මානසිකත්වයෙන් මිදෙන්න. මුකවාඩම පළඳිනතාක් අපි ඒ මානසිකත්වයේ ඉන්නවා.