(ඩයනා උදයංගනී සහ ළහිරු හර් ෂණ)

සමඟි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ්මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා, රිමාන්ඩ් බන්ධනාගාර ගතව සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය බලමණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ මහතා බැලීම සඳහා බොරැල්ල නව මැගසීන් බන්ධනාගාරයට අද පැමිණියේය.

ඔහු අද පෙරවරුවේ බන්ධනාගාරයට පැමිණ වසන්ත මුදලිගේ මහතාගේ සුවදුක් විමසා බැලීය.