
(සුජිත් හේවාජුලිගේ)
ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමග ජන බලවේගයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී අලවතුවල මහතා පැවසීය.
සරත් ෆොන්සේකා මහතා ඉදිරි ජනාධිපතිවරණයේදී අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
605
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ෆොන්සේකා ඉල්ලා අස් වෙයි
මහසෙන් Friday, 09 August 2024 12:39 PM
සිංහයොත් බල්ලෝ වෙන කාලයක් මේක!!!
චන්දිම Friday, 09 August 2024 01:49 PM
එතුමා සජබෙට නිතර කියූ කාරණයක් තමයි පෙර කාලයේ නොයෙකුත් දුෂිත වැඩ කළ සමහරුන් පක්ෂයට වැද්ද ගත්තොත් නැවතත් කාලයක් පුරා දූෂිත ක්‍රියා චක්‍රය පටන් ගන්නා බවයි. උදාහරණ දෙකක් දෙන්නම්. මහ බැංකු වංචාව වංචාවක් නොවේ කියා පොත් හිටන් ලියපු අය අද ඒ පැත්තේ පෙරමුණ අරන් ඉන්නවා. එක්ස්ප්‍රස් පර්ල් නැවේ වන්දිය ලබා ගැනීම අවහිර කරපු අය අද ඒ පැත්තට ඇවිත් ඉන්න බව අද පාරලිමේන්තුවේදී හෙළි වුණා. ඉතින් එතුමා එවැනි දේට එකඟ නොවන නිසා ගැටළු ඇති වුණා. එහෙම බැලුවාම එතුමා කියන දේ තුල ඇත්තක් තියෙනවා. බලමු එතුමා ඉදිරියේදී කියන්නේ කුමක්ද කියා...
Dasun Friday, 09 August 2024 02:52 PM
ඒ අනුව එතුමගේ මන්ත්‍රී ධුරය අහෝසියි.
Wenkade Friday, 09 August 2024 03:05 PM
දැන් හොරු ටික ඔක්කෝම සජිත් ළඟ... අයියෝ මෙහෙම රටක් ඉස්සර සජිත්ගේ පක්ෂය හොඳයි දැන්නම් අවුල්...!
Buddika Friday, 09 August 2024 03:08 PM
මෙයා බලු වුනේ දේශපාලනයට ආපු නිසා. පෙන්ෂන් ගිහින් හිටියා නම් අද රටම ගරු කරනවා. ඒත් අද ඒ සියල්ල නැතිකරගෙන. මෙයා ඉන්නේ තමන් ගැන අධිතක්සේරුවක. සජබෙට ගිහින් එතන නායකයාට අරින්න ගිහින් කෙලවා ගත්තේ.. මෙයාට ඡන්දෙ දෙන්නේ කව්ද?
Gayantha wickramasinghe Friday, 09 August 2024 03:49 PM
මේ මිනිහ තරම් ගුනමකු මිනිහෙක් දෑකලා නෑ. යුද්දෙ කරාට ගන්න කිසිම හොද ගුනයක් දක්කෙ නෑ. යුද හමුදවෙ 38 වසරක් හිටියා. සෙබලුන්ට කනිශ්ට නිලදරින්ට කොච්චර හිරිහෑර කරන අතිද? අපි දෑක්කෙ යුද්දෙට නායකත්වය දුන්න කෙනා විතරනෙ. නමුත් මේ මනුස්සයගෙ හෑසිරිම පසුගිය වසර 15 අපි හොදටම දෑක්කා. කෙලෙහි ගුන දන්නෙ නෑ. හෑම වෙලවෙම තරහෙන් ඉන්නෙ. දේශපාලනයට තියා ගෙදරක වද්ද ගන්න හොද නෑති කෙනෙක්.