
(යොහාන් භාසුර)
ඩොලර් හිඟය හේතුවෙන් ඡායා පිටපත් ලබාගැනීම සඳහා යොදාගන්නා කඩදාසි ආනයනය කිරීමට නොහැකි වීමෙන් දඩි හිඟයක් ඇතිවීමෙන් එම කඩදාසි බණ්ඩලයක් සියයට 150 කින් පමණ ඉහළ ගොස් තිබේ.
ඡායා පිටපත් කඩදාසි නොමැතිවීමෙන් රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල කටයුතුවලට බාදා ඇති වී ඇති අතර ඒ හේතුවෙන් ඇතැම් ලිපි ලේඛණ කටයුතු ඇනහිට ඇති බව ද වාර්තා වේ.
රුපියල් 500 ත් 600 ත් අතර මිලක පැවැති ඡායා පිටපත් කඩදාසි බණ්ඩයක් මේ වන විට රුපියල් 1200 ත් 1500 ත් අතර මිලකට අළෙවි වන බවත් වැඩි දුරටත් වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞභාග්‍ය යේ දැක්මනේ.