IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


ළමා රෝහලේ සුව විරුවෝ බුදු තෙමඟුලට සැරසෙති

(ළහිරු හර්ෂණ)

කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් මෙවර වෙසක් පොහෝ දිනයේදී නිවෙස්වලට වී ආමිස හා ප්‍රතිපත්ති පූජාවල නිරත වන ලෙස රජය ජනතාවට දැනුම් දී ඇත.

එබැවින් තම නිවෙස් හා ආයතන පරිශ්‍ර වෙසක් සිරියෙන් අලංකාරවත් කරන්නට බොහෝ දෙනා කටයුතු කරමින් සිටිනු මේ දිනවල දක්නට ලැබෙන අතර කොරෝනා වසංගත අවදානම හමුවේ විසල් මෙහෙවරක් ඉටුකරන කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩල තමන් ලද විවේකයකදී එම රෝහල් පරිශ්‍රය සැරසීම සඳහා වෙසක් කූඩු නිර්මාණය කරමින් සිටි අයුරු ලංකාදීප කැමරා කාචයේ සටහන් වූයේ මෙසේය.



අදහස් (4)

ළමා රෝහලේ සුව විරුවෝ බුදු තෙමඟුලට සැරසෙති

Lanka Sunday, 23 May 2021 08:54 AM

වාට්ටුවලට ගිහින් ළමයින්ට උදව් කරන්න.

:       76       7

Rathnasena Sunday, 23 May 2021 03:09 PM

කොරෝනා එක්ක හෙම්බත් වෙලා ඉන්න අපේ සුව විරුවන්ට හිත සැනසෙන කටයුත්තක් ලැබිලා. මෙය සංවිධානය කල අයටත්, පුවත දැන්වූ ලංකාදීපයටත් පින්.

:       0       0

kawindu Sunday, 23 May 2021 09:15 PM

සැරසිළි කරද්දි වුණත් එක පොදියට මෙහෙම ඉන්නේ නැතිව හිටියා නම් වඩා හොඳයි .. මේ වගේ එක ලඟ ඉඳගෙන එක බත් එකෙන් කෑමකාලා, මාළු පිණි හුවමාරු කරගෙන එහෙම කන්න ගියාම .. අහම්බෙන් හරි කොවිඩ් 19 පොසිටිව් කෙනෙක් හිටියොත් ඒක කණ්ඩායමටම බෝ වෙන්න පුළුවන්.... මීටර් එක හමාරේ දුරස්ථභාවය හැම වෙලේම පවත්වා ගන්නයි බලන්න ඕනේ...

:       0       0

nipun Monday, 24 May 2021 06:59 AM

ඔය මොන මගුලකට ලැහැස්ති වුණත්, තවත් කොරෝනාව පතුරනවා හැරෙන්න වෙන සිද්ද වෙන දෙයක් නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 723 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17967 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 773 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site