(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ධූරය පුරවන්නේ නැත්තේ ඇයි දැයි සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ අජිත් පී පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ අද (11) ප්‍රශ්න කළේය.
ඔහු මෙසේ පැවසුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධ අමාත්‍යවරයාට ප්‍රශ්නයක් යොමු කරමිනි
මන්ත්‍රීවරයා මෙසේද කීය
රඳවියන්ට ජනාධිපති පොදු සමාව දීම සම්බන්ධ සිද්ධියක් සම්බන්ධයෙන් තුෂාර උපුල්දෙණිය වැඩ තහනමට ලක් කළා. මානව හිමිකම් කොමිසම උපුල්දෙණිය මහතා නිර්දෝෂි බව ප්‍රකාශ කරලා තියෙනවා.
බන්ධනාගාරයට දැන් තියෙන්නේ තාවකාලික නායකත්වයක්. ඔහු අස් කරලත් නෑ.නැවත පත් කරලත් නෑ. එක්කෝ උපුල්දෙනිය අස් කරන්න ඕන. නැත්නම් අලුත් කෙනෙක් පත් කරන්න ඕන.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd