
(රංජිත් රාජපක්ෂ)
හැටන් කොළඹ ප්රධාන මාර්ගයේ හැටන් කුයිල්වත්ත ප්රදේශයෙන් අද උදෑසනක් යළිත් පස් කන්දක් කඩා වැටීම හේතුවෙන් එම මාර්ගයේ රථ වාහන ගමන ගමනය සම්පූර්ණයෙන්ම ඇණ හිට ඇතැයි පොලිසිය කියයි.
එම මාර්ගයේ ගමන් ගන්නා වාහන නෝටන් බිජ් මාර්ගය ඔස්සේ ධාවනය කරවන ලෙස හැටන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd