(ඉන්දිකා රාමනායක)
නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලා මහතා ප‍්‍රකාශයක් ලබා දී පැය 4 කට පසු සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයෙන් පිටවී ගියේය.
2018.9.05 වැනි දින දුරකතනයෙන් මරණීය තර්ජනය කළ බව පවසමින් කන්දයියා ඉම්බරාසා නැමැත්තෙක් කළ පැමිණිල්ලකට අදාළව සිදුකරන විමර්ශනයක් වෙනුවෙන් ප‍්‍රකාශක් ලබා ගැනීමට හිස්බුල්ලා මහතා මෙලෙස කැඳවා තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තේ එකක් එහෙම බීලායන්න ඇත්තේ...
තෝරු මෝරුන්ට පැය කිහිපයයි, හාල්මැස්සෝ හිරේ !!!
සයිටම්එ ක පවර ගත්ත අයට මේ අන්තවාදීන්ගේ මඩකලපු විශ්ව විද්‍යාලය පවර ගන්න කොන්දක් නැති අය ඉන්නේ