
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
හලාවත වට්ටක්කල්ලිය දුම්රීය හරස් මාර්ගයෙ දී යතුරු පැදියක් දුම්රීයෙ ගැටි සිදුවු අනතුරකින් එක් තරුණයකු මරණයට පත්ව බරපතල තුවාල ලැබු තවත් තරුණයකු දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබන බව හලාවත මූලස්ථාන පොලිසිය පැවසිය.
මෙසේ මරණයට පත්ව ඇත්තේ හලාවත වට්ටක්කල්ලිය පදිංචිව දිනුක ශෂේන්ද්‍ර පෙරේරා නැමති 18 හැවිරිදි තරුණයකු බව කියයි.
කොළඹ සිට පුත්තලම බලා ගමන් කරමින් තිබු දුම්රියෙ මෙම තරුණයින් දෙදෙනා ගමන් කරමින් තිබු දුම්රීයෙ ගැටි තිබු බවත් අනතුරින් බරපතල තුවාල ලබා සිටි තරුණයා එම ස්ථානයෙදීම මරණයට පත්ව ඇති බව කියයි.
අනතුරීන් මරණයට පත්වු තරුණයාගේ මව පියා හා කුඩා සොහොයුරන් දෙදෙනා මාස කිපයකට පෙර ඇමරිකා පදිංචියට ගොස් ඇති බවත් දිනුක එහි රැගෙන යාමට නොහැකි වි ඇත්තේ ඔහු වෙනුවෙන් සකසා තිබු ලිය කියවිලි ගනනාවක තිබු ගැටළු හේතුවෙන් බවත් එය නිවැරදි විමේන් පසු ඔහුද ඇමරිකා යාමට සුදානමින් සිටි බව කියයි.
ඒ සමගම මෙම දුම්රීය අනතුරීන් බරපතල තුවාල ලබා මේ වන විට හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයෙ ප්‍රතිකාර ලබමින් සිටින විසිහැවිරිදි තරුණයා රැකියාවක් සදහා විදෙස් ගත විමට සුදානමින් අදාල ලියකියවිලි සකසා අවසන්ව අදාල විසා ලැබෙන තුරු රැදි සිට ඇති බව කියයි.
2025 දෙසැම්බර් මස 18
612
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
296
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1095
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හලාවතදී තරුණයෙක් දුම්රියට බිලි
රුවන් Tuesday, 10 December 2024 02:27 PM
ලෝකයේ කාන්තාවන් පරම ආයුෂ ලබද්දී පිරිමි වයසට කලින් මැරෙන්නේ ඇයි? තරුණ කාලේ ජීවිත නැති වෙන්නේ ලොකු කම, පණ්ඩිතකම, රෙස් පදින්න ගිහින් තමයි.