(මහින්ද නිශ්ශංක හා ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
මාර්ග අංක 907 හලාවත මීගමුව පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කර තිබූ වර්ජනය අවසන්කි රීමට සීමාසහිත හලාවත මගී ප්‍රවාහන සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව අද (31) උදේ සිට සාමාන්‍ය පරිදි එම මාර්ගයේ පෞද්ගලික බස් ධාවනය ආරම්භ කළ බව එම මගී ප්‍රවාහන සමාගමේ සභාපති චමින්ද හංස මහතා පැවසීය.
එම මාර්ගයේ ධාවනය කෙරෙන ශ්‍රී ලංගම බස් රථ රියදුරෙකුට පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සේවකයකු පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීම අසාධාරණ බ ව පවසා ඊයේ (30) බස් වර්ජනය ආරම්භ කළ බව ඔහු කීහ.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
හලාවත -මීගමුව පෞද්ගලික බස් වර්ජනය අවසන්