IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හල්දුම්මුල්ල පයිනස් වගාවක ගින්නක්

(ප්‍රසාද් රුක්මල්) 

හල්දුම්මුල්ල නගරයට ආසන්න පයිනස් වගාවක අද (19)දහවල් සිට පැතිර යමින් පවතින හදිසි ගින්නකින් මේ වනවිටත් අක්කර දහයක පමණ කොටසක් විනාශ වී ගොස් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි .

පවතින වියලි දේශගුණික තත්ත්වයත් සමඟ මෙසේ ගින්න හටගෙන ඇයි  බවත් කිසිවෙකු විසින් මෙසේ පයිනස් රක්ෂිතය ට ගිනිතබන්නට ඇති බවට සැකකරන බවද හෙතෙම කීය .

පැතිර යමින් පවතින ගින්න මැඩපැවැත්වීමට දියතලාව  යුදහමුදා කදවුරේ නිලධාරීන් ,පොලිසිය , හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය , මෙන්ම වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැනුවත් කර ඇති බවද උදයකුමාර මහතා වැඩිදුරටත් සදහන් කළේය .



අදහස් (0)

හල්දුම්මුල්ල පයිනස් වගාවක ගින්නක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 583 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 286 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1088 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site