(ඉන්දිකා රාමනායක)

හොරොව්පොතාන අලුත්ඔය ප්‍රදේශයේ ඇඟළුම් සේවිවාකවන් ප්‍රවාහනය කළ බස් රථයක්  රියදුරුද සමග පැහැරගෙන යමින් සිටියදී ගල්ඔය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත් බව ගල්ඔය පොලිසිය කියයි.

කොල්ලකරුවන් වයස අවුරුදු 39 – 50 අතර පසුවන්නන් බව පොලිසිය පවසයි.

කොල්ලකරුවන් හය දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වි තිබේ.