
(ඉන්දිකා රාමනායක)
කුරුණෑගල කෝටිපති ව්‍යාපාකයකු විදේශ රටවලින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා කහතුඩුව ප්‍රදේශයේ නිවසක සඟවා වටිනා සුඛෝපභෝගී ජිප් රථ දෙකක් පානදුර වලාන දුෂණ මර්දන ඒකකය අද (31) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු ඔහුගේ බිරිඳයට අයත් කහතුඩුව රිලාවල ප්‍රදේශයේ නිවසක මෙම වාහන දෙක සඟවා තිබී ඇත.
මෙම ජිප් රථයකින් කන්ටේනර් රථයකින් මෙරටට ගෙන්වා ඇති බවත්, සෙසු ජිප් රථය කොටස් එකලස් කර සකස් කළ වාහනයක් බවත්, මොයේ සියලු ලියකියවිලි ව්‍යාජ බවද පොලිසිය පවසයි.
සැකකාර ව්‍යාපාරිකයා ව්‍යාජ තොරතුරු ඇතුළත් කර ඔහුගේ බිරිද නමින් ලියා පදිංදිකර මේවා අලෙවියට සුදානමින් සිට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd