
(සුජිත් හේවාජුලිගේ )
අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 655,289 ක් ලබාගෙන එම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත්ව සිටින්නීය.
මෙරට ඉතිහාසයේ අපේක්ෂකයෙකු මෙතෙක් ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව මෙය බව ආරංචි මාර්ග සඳහන් කළේය.
මීට පෙර තනි අපේක්ෂකයෙකු ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය ලබාගෙන තිබුණේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාය. 2020 වර්ෂයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළ හෙතෙම මනාප ඡන්ද 527364ක් ලබා ගත්තේය.
මේ අතර ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කේ.ඩී ලාල්කාන්ත මහතා මනාප 316,951ක්ද කළුතර දිස්ත්‍රික් අපේක්ෂක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මනාප 371,640 ක්ද ලබාගෙන එම ලැයිස්තුවල මුල් තැනට පත්ව සිටිති.
2025 දෙසැම්බර් මස 18
653
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1107
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හරිනි කොළඹින් මුල් තැනට
Lakshika Alwis Saturday, 16 November 2024 01:13 PM
ලංකාවෙන් වැඩිම මනාප තියෙන්නේ විජිත හේරත්...