(කේ ඩි දේවප්‍රිය)
නිධන් හොරුන් සිදුරු කළ සිතුල්පවුුව චෛතයේ කුහරය වසා දැමීමට පුරාවිද්‍යා නිලධාරීහු කටයුතු කළහ.
සිතුල්පව්වට අයත් කුඩා සිතුල්පව්ව කදු මුදුන චෛත්‍යය කඩා පුරා වස්තු ගැනීමට හත් දෙනකුගෙන් සමන්විත සොරුන් පිරිසක් පසු ගිය 31 වැනි දින රාත්‍රියේ දී උත්සහ කළ අවස්වේ එහි ආරක්ෂාවට යොදවා සිටි යුද හමුදාව වැළැක් වීය.
ඒම නිධන් හොරුන් තිස්සමහාරාම ප්‍රදේශයේ පුද්ගලයන් වන අතර එම පිරිස රිමාන්ඩ් බාරයට පත් කර ඇත.
නිධන් හොරුන් චෛත්‍යයේ කුහරයක් හදා පසුව එය ප්ලාස්ටර් පැරිස් දමා වසා දැමීමට උත්සහ කර තිබූ බව පොලිසිය කියයි.
මෙහි තිබු පුරාවස්තු පැහැරගෙන ඇත්දැයි පිළිබදව පුරාවිද්‍යා දේපර්තමේන්තුව පරික්ෂණ පවත්වයි.
මෙම දර්ශන ආරක්ෂක අංශයකින් ලබා දර්ශන වේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd