IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


හොරණට හැමූ සුළඟකින් ගෙවල් 11 කට හානි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

හොරණ වවුලුගල ග්‍රීන් පාක්  නිවාස සංකීර්ණය හරහා  අද (6) සවස  හමා ගිය සුළඟකින් නිවාස 11 කට අලාභානි සිදු වී ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය පොලිසිය සඳහන් කරයි 

ඇදහැලුණු ධාරානිපාත වර්ෂාවත් සමග පසුගිය සුළඟින් දෙමහල් නිවාස 11  වහලවල්  වලට දැඩි අලාභානි සිදු වීඇති අතර ඉන් කිසිවකුට තුවාල සිදුවී නැතැයි  පොලීසිය සඳහන් කරයි.

හදිස්සියේ ඇති වූ ආපදා තත්ත්වය සම්බන්ධයෙන්  ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය සහ අනෙකුත් රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට පියවර ගත් බවත් පියන්ගේ දේපළ ආරක්ෂාව සඳහා පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවත් හොරණ මූලස්ථාන පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් ද සිල්වා මහතා පැවසීය.



අදහස් (0)

හොරණට හැමූ සුළඟකින් ගෙවල් 11 කට හානි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 12 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 117 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site