
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
හොරණ ග්‍රේස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමට වෙඩික්කරු පැමිණි බව කියන යතුරුපැදිය හල්කොළ පාර හොරණ ප්‍රදේශයේ පාලු ස්ථානයක අතහැර දමා ගොස් තිබියදී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
යතුරුපැදියේ තිබී ආදායම් බලපත්‍ර , රක්ෂණ සහතිකය , භාවිතා නොකරන ලද ජැකට් 03 , හෙල්මට් 02 සැකකරු හැද සිටි බවට සැකකෙරෙන දම්පාට අත් දිග කමිසයක්, කළුපාට ඩෙනිම් කලිසමක් , මුඛ ආවරණයක් පොලිස් භාරයට ගෙන තිබේ.
ස්කූටි වර්ගයේ යතුරුපැදියකින් පැමිණි අයෙකු රත්නපුර පාර, හොරණ පදිංචි ව්‍යාපාරිකයකුට ඊයේ (05) වෙඩි තබා පළාගොස් තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd