
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ චමිලා අල්විස්)
හොරණ ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමකින් සුඛෝපභෝගී වහනයකින් ගමන් කරමින් සිටි අයකු තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි.
වෙඩි තැමෙන් තුවාල ලබා ඇත්තේ මුදල් පොලියට ලබා දෙන අයකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි.
ඔහුගේ මුඛය ප්‍රදේශයට වෙඩි පහර වැදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි. යතුරු පැදියකින් ආ දෙදෙනකු මෙම වෙඩි තැබීම සිදු කර ඇති බවට දැනට ලැබී ඇති තොරතුරුවලින් අනාවරණය වී ඇතැයි පොලිසිය පවසයි.
ඡායා බිමල් ශ්‍යාමන් ජයසිංහ

2025 දෙසැම්බර් මස 18
442
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
247
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1035
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරණ වෙඩි තැබීමක් අයෙකුට තුවාල