
(කාංචන කුමාර ආරියදාස )
හොර රහසේ ඉන්දියාවෙන් සහ පාකිස්තානයෙන් ගෙන්වන ලද මිලියන හතරකට වඩා වැඩි වටිනාකමකින් යුතු පලිබෝධනාශක සහ කෘමිනාශක වර්ග ගල්කිරියාගම පුුබ්බෝගම ප්‍රදේශයේ දී අද(7) දින සොයාගෙන ඇතැයි උතුරු මැද පළාත් කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලය කියයි.
දේශීය සමාගම්වල වෙළෙඳ නාමයන් සහිත ඇසුරුම් කොටස කාලයක සිට පවත්වාගෙන යන ගල්කිරියාගම පුුබ්බෝගම ප්‍රදේශයේ කෘමිනාශක අලවි සැලක ඉහළමාලයේ මෙය පවත්වාගෙන ගොස් ඇත.
පේරාදෙණිය පළිබෝධනාශක කාර්යාංශයේ නිලධාරීන් සහ උතුරු මැද පළාත් කෘෂිකර්ම නියෝජ්‍ය අධ්‍යක්ෂක කාර්යාලයේ නිලධාරීන්ට අද මෙම නිෂ්පාදන ගබඩාව පරීක්ෂා කිරීමේදී මේව හමුව තිබිණි.
මෙම ගබඩාව පරීක්ෂා කර බැලීමේදී දේශීය වෙළඳ සමාගම්වලන් මුද්‍රණ කඩදාසි ඇසුරුම් කරන ලද පෙට්ටි වීශාල ප්‍රමාණයක් සොයා ගැනීමට හැකිවූ බවද නිලධාරීහු පවසති.
මෙම ජාවාරම සිදුකරගෙන යන වෙළඳසැල් හිමියා අත්අඩංගුවට ගත් බවත් ඔහු සහ මෙම තොගය පළිබෝධනාශක කාර්යයන්හි විධිවිධාන අනුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව බලයලත් නිලධාරි කෘෂිකර්ම උපදේශක ගුණවර්ධන මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
563
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
279
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1081
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොරට ගෙන්වූ පලිබෝධනාශක තොගයක් ගල්කිරියාගමින් අල්ලයි