
(සුජිත් හේවාජුලිගේ)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අතිකාල සහ නිවාඩු දීමනා වෙනුවෙන් 2023 වර්ෂයේදී රුපියල් කෝටි අනූ අටකට වැඩි මුදලක් වැය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
එය ඊට කලින් වසරට සාපේක්ෂව කෝටි දහයක වැඩිවීමකි.
මේ තත්වය හේතුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අතිකාල දීමනා හැකිතාක් දුරට පාලනය කරන්නැයි විගණන අංශ අදාළ ප්‍රධානීන්ට නිර්දේශ කර ඇත. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පසුගිය කාලවල වෙච්චි දූෂණ-වංචා-හොරකම් ගැන කරණ පරීක්ෂණ වහාම නතර කරන්න. එතකොට ඔය OT අඩුකර ගන්න ලෙහෙසියෙන්ම පුළුවන්...