(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
නිවෙස්වල බැඳ දමා සිටින ගවයින් හොරා ගෙන ගිබ බව කියන නාවික හමුදා බලනැවි සෙබළකු ඇතුළු පුද්ගලයෝ තිදෙනෙක් මුන්දලම පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
හොරාගෙන යන ලදැයි කියන ගවයන් දෙදෙනකු සහ සොරාගත් එම ගවයන් ප්‍රවාහනය කිරීමයොදාගත් බවට සැලකෙන ලොරි රථයක් ද සැකකරුවන්ගෙන් හෙළි කර ගත් තොරතුරු මත පොලිසිය විසින් සොයාගෙන ඇත.
අඩංගුවට ගත් සැකකාර බලනැවි නාවික සෙබළා යාපනය ප්‍රදේශයේ නාවික හමුදා කඳවුරක රාජකාරි කරන බත්තුලුඔය ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මුන්දලම පොලීසිය අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
814
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
හරක් හොරකමේ ගිය නාවික සෙබළා මාට්ටු