
(සුජිත් හේවාජුලිගේ)
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇත
ත්‍රස්ත විමර්ශන කාර්යාංශය භාරයේ පසුවන හරක් කටා මාතර මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සීටී පරීක්ෂණයක් සඳහා ඔහු කොළඹ ජාතික රෝහලට මෙසේ ඇතුළත් කරනු ලැබ සිටි.
ඔහු මාතර රෝහලට ඇතුලත් කරනු ලැබුවේ උදරාබාධයක් සඳහා ප්‍රතිකාර ලබාදීමටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd