(ගයාන් සූරිය ආරච්චි)
නීති විරෝධීව මෙරටට ආනයනය කළ බව කියන ජීප් රථ 2ක් සමඟ වත්තේගම නගර සභාවේ හිටපු සභාපති සහ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ජීප් කොහොමත් කැලේ හොර පාරවල්වල ෆෝ විල් දාලා දුවන්න හදපුවනේ...