(එස්.යූ.ඩබ්ලිව්.කේ.ජයවර්ධන)

තමා හැරගිය බිරිය ගෙන්වා ගැනීම සඳහා තම පස් හැවිරිදි හා දස හැවිරිදි දියණියන් දෙදෙනාට ගෙලවැල දැමූ බව  කියන පියකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

බිරිය නිවස හැර යාම නිසා කුඩා දැරියන් දෙදෙන සමග තනිවී සිටින සැකකරු බිරිය ආපසු ගෙන්වා ගැනීම සඳහා අවස්ථා ගණනාවක් උත්සහ කර ඇතත් ඔහ්ගේ එම උත්සහයන් ව්‍යර්ථවී ඇතැයි පොලිසිය පවසයි.