IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


හයිටි රාජ්‍යයේ ප්‍රධාන රෝහලක අධ්‍යක්ෂකවරයෙකු පැහැර ගැනේ

කොරෝනා වයිරසය හේතුවෙන් උද්ගතවී ඇති හදිසි අවස්ථාව හමුවේ හයිටි රාජ්‍යයේ ප්‍රධාන රෝහලක අධ්‍යක්ෂවරයෙකු පැහැර ගැනීමට ලක්වී තිබේ.
 
මෙසේ පැහැරගෙන ගොස් ඇත්තේ, ශල්‍ය වෛද්‍යවරයෙකු වන ජෙරි බිටර් මහතාවය.

ඔහු සිය නිවසේ සිට සේවය සඳහා පිටත්ව පැමිණීමෙන් සුළු වේලාවකට පසු මෙසේ පැහැර ගෙන ගොස් ඇතැයි රෝහල් සේවකයෙක් පැවසීය.

මෙම පැහැරගැනීමට විරෝධය පාමින් රෝහල් කාර්ය මණ්ඩලය අලුතින් රෝගීන් රෝහලට ඇතුළත් කිරීම ප්‍රතික්ෂේප ඇත.

හයිටි රාජ්‍යයේ පවතින දේශපාලන සහ ආර්ථික අර්බුද හේතුවෙන් එරට සිදුවන පැහැරගැනීම් මෙම වසරේ ශීඝ්‍ර ලෙස ඉහළ ගොස් තිබේ.

ලෝක බැංකුව පවසන පරිදි හයිටි රාජ්‍යය බටහිර අර්ධ ගෝලයේ පිහිටි ඉතාම දිළිඳු රාජ්‍යකි.

ජනවාරි මාසයේ පමණක් එරට සිදුවී පැහැරගැනීම් 15 ක් සිදුවූ බව පොලිසිය පවසයි.

පැහැර ගැනීමට ලක්වූවන් අතර පාසල් ළමයි, නීතිවේදීහු, ව්‍යාපාරිකයෝ සහ විදෙස් සහන සේවා කටයුතුවල නිරත සේවකයෝ ද වෙති. 
 
 (රොයිටර් ඇසුරෙනි)
-226-



අදහස් (1)

හයිටි රාජ්‍යයේ ප්‍රධාන රෝහලක අධ්‍යක්ෂකවරයෙකු පැහැර ගැනේ

Asanka Saturday, 28 March 2020 08:59 AM

කොහොම තිබුණු රටක්ද මේ විනාශ වුනේ.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31454 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13740 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11052 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 147 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1060 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 294 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site