
(අංජුල මහික වීරරත්න)
කෘතහස්ත දේශපාලනඥ හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ දේහයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවසන් ගෞරව දැක්වීය.
එතුමන්ගේ දේහය තැන්පත් කර තිබෙන බොරැල්ල එන්.එම් පෙරේරා කේන්ද්‍රයේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම අවසන් ගෞරවය පුද කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරුණාකරල කෘතහස්තකම මොකක්ද කියලා ටිකක් විස්තර කරන්න පුළුවන්ද?
මට බය හිතුණේ තිස්සගෙන් රනිල්ට අවසන් ගෞරවය කියලා...?