
(යොහාන් භාසුර)
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මුද්‍රණය කළ ‘මොඩියුල’ ගැටලු සම්බන්ධයෙන් ජාතික අධ්‍යාපන ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් දර්ශන සමරවීර මහතා අනිවාර්ය නිවාඩු යැවූ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙක් අද පස්වරුවේ පැවසීය.
එම සිද්ධිය සම්බන්ධයෙන්ම ජාතික අධ්‍යාපන ආයතනයේ තවත් නිලධාරීන් දෙදෙනකුගේ වැඩතහනම් කළ බව ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය අනිවාර්යයෙන් වියයුතු දෙයක්. තමන් හදපු මෝඩියුල් වල තියනේදේ තමන් දන්නේ නැත්නම් කොයිතරම් වැඩ්ඩෙක් වුනත්, වැඩක් නෑ
ඔය පිටි පස්සෙන් ඇති , රනිල් , සජිත් , නාමල්ගෙ කාපාලුවො
ආණ්ඩුව තවම අදුරේ අතපත ගාමින් ඉන්නවා, තමන් කල යුත්තේ කුමක්ද නොකල යුත්තේ කුමක්ද කියලා වත් දන්නේ නැති පාටක් තියෙන්නේ, මෙහෙම ගියොත් රට තිබුණ තැනිත් පහලට වැටෙනවා නොඅනුමානය.
තවමත් හිටපු දූෂිත දේසපාලුවන්ගේ හෙන්චයියලා ඔය තැන්වල ඉන්නවා. ආණ්ඩුව ගෙන යන වැඩ පිළිවෙළට අකුල් හෙළලා අපහසුතාවයට පත්කරනවා.