IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


හපුතලේ වත්තේ නාය යාමක්

(සමන් පාලිත නානායක්කාර )

පවතින අධික වර්ෂාවත් සමඟ හපුතලේ ,හපුතලේ වත්තේ  නාය  යාමක් සිදුවූ බව හපුතලේ පරිපාලන  ග්‍රාම නිලධාරී ජගත්  ලියනගේ මහතා පැවසීය. 

 මේ හේතුවෙන් එහි අවදානම් කලාපයේ පදිංචි පවුල් පහක් තාවකාලිකව ඉවත් කර ඥාති නිවෙස්වල රඳවා ඇති බවද ජගත් ලියනගේ මහතා කීවේය.

අක්කරයකපමණ ප්‍රදේශයක් මෙම නාය යාමට ගොදුරු වී ඇති බවද කියයි. 

 ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මෙම ස්ථානයේ පරික්ෂා කිරීමට නියමිත අතර එම නිර්දේශ වාර්තාව ලැබීමෙන් පසුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවද හපුතලේ පරිපාලන ග්‍රාම නිලධාරී ජගත් ලියනගේ මහතා වැඩිදුරටත් පැවසීය

 



අදහස් (0)

හපුතලේ වත්තේ නාය යාමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site