
(වසන්ත චන්ද්‍රපාල සහ ඥානසිරි හෙට්ටිආරච්චි)
අම්පාර පන්නල්ගම ගම්මානයේ පිරමීඩ ජාවාරම කරන ලද කාන්තාව සහ ඇයගේ ස්වාමි පුරුෂයා අම්පාර පොලිසියේ අපරාධ විමර්ශන අංශයට භාරවීමෙන් පසුව අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගන්නා ලද කාන්තාව සහ ස්වාමිපුරුෂයා අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 14ක් දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අම්පාර මහේස්ත්‍රාත් චතුරිකා චන්ද්‍රතිලක මහත්මිය නියෝග කෙරිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසි කෙනෙක් පිරමීඩ වලට බලෙන් සහභාගී කරගත නොහැක. රටේ මෙවැනි පිරමීඩ වංචා ගැන මාධ්‍ය විසින් කොතෙකුත් දැනුවත් කරත්, මිනිසුන් තවමත් මෙවැනි වංචා වලට හසුවේ නම්, එයට වගකිව යුත්තේ ඔවුන්මයි.