(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
දිග සුදු නැට්ටක් තියෙන කුරුල්ලා සුදු සුදුරෙදිහොරා ලෙසත් කහපාට පිහාටු තිබෙන කුරුල්ලා සිවුරුහොරා ලෙසත් හැඳින්වීමෙන් පෙනෙන්නේ මේ රටේ මිනිස්සු හොරා කියන වචනය කොච්චර නිකරුණේ පාවිච්චි කරනවද කියන එක නොවේ දැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේදී අද (17) ප්‍රශ්න කළේය.
මේ රටේ හොඳින් වැඩ කරන සෑම නායකයකුම අද හඳුන්වන්නේ හොරා කියන වචනයෙන් බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදීය.
COMMENTS
අපේ පැරැන්නෝ එදා ඔය කුරුල්ලන්ට ආදේශ කරලා ඔය කතාව කිව්වේ නිකන් කට කහනවට නෙවෙයි කියලා දැන් තමයි අපට හොඳටම තේරෙන්නේ. ඔය වගේම තමයි "බේරේ වැවෙන් මෙහාට බළල් පැටියෙක් වත් ගේන්න එපා" කියපු එකත් ඉතින් හරියටම හරිනේ...
පොඩ්ඩක් පාරට බැහැලා ඔය කතාව කියලා බලන්න
අනේ මගේ කට .රට හිඟමනේට වැටුනේ නායකයෝ වැඩකරලා හොරකම් කරලද?
ඔය මනුස්සයාගේ වැඩේ කඩේ යන එකනේ හැමදාම.
සුදු කුරුල්ලට සුදු නැට්ටක් තියෙනවා, කහකුරුල්ලට කහ නැට්ටක් තියෙනවා, දැන් කියන්නකෝ ඔයාගේ නැට්ටේ පාට.
හොදින් වැඩකරන එවුන් මේ රටෙි , මේ යෝදයට බාබුල් කැවිල, ඒක හින්ද වෙන්නැති අද රට මේ තත්වෙ තියෙන්නෙ. උඹල ඔක්කොම නීල කාස හොරු
මේවට කොහෙන් හිනා වෙන්ඩද මන්දා ? හොරාට හොරා නොකියා කියා වෙන මොනවා කියන්ඩද? මහ බැන්කු හොරා,සුනාමි හොරා ,හෙරළිය ,මාල හොරා, මේ අය කුරුල්ලන්ට සමාන කරන්ඩ පුලුවන් ද. පට්ට හොරුනේ?
ගොඩ පෙරකදෝරුවත් පල් හොරෙක්
මෙයාට කළු කොට හොරා කියමු.
තොපි සතුන්ටත් වඩා අමන අවජාතක වල පරයෝ .හොරු .තෝව උල තියලත් මදි
නායකයෝ ? කවුද ඒ? එහෙම අය නැ . ඉන්නේ ජනතාවගේ ඡන්දෙන් පත් කර ගන්නා දේශපාලන සේවකයෝ
හොරාට හොරා කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද.
රට විනාශ කරපු අය ගැන තාම කතාව.
මහබැංකු හොරා කියල කිඋවෙ පොහොට්ටුවෙ අය ඔක්කොම හොරු තා රට විනස කරන
මේ මිනිහ කට ඇරියොත් කියන්නේ මෙහෙම සුද්ධවන්ත කතාවක්ම තමයි. ඔහේගේ ඔය සූත්තර කතා පිලිගන්න බල්ලෙක්වත් දැන් නැහැ. එට කාලා කාලා මිනිසුන් විනාශ කරපු, හිඟමනට දැම්ම උඹලාට ජාති ජාතිත් හෙන ගහනවාමයි.
රටෙ ජනතව හොදින් දන්නව හොරාද නැතිඩ කියල. එ වගෙම අපේ රටෙ පුරවසියන් නොවන රට හොරුන්ට කඩෙ ගිහින් උන්ට බලය ලැබෙද්දි රට කන්න උදවු කරපු උදවිය ගැනත් ජනතාව හොදින් දන්නව.
සුදුරෙදි හොරා කියන්නෙ අර චන්ද කාලෙ ආණ්ඩුවෙ සල්ලි වලින් තමන්ගෙ ඡන්දෙට සිල් රෙදි බෙදපු මහත්තයාට වෙන්න ඇති.
ඒ වුණාට රටේ සල්ලි හොරකම් කරපු කෙනාට අපි කියන්නේ මයිනා කියලා...
මේ ගොබ්බයාව දාලා තියෙන්නේ මේ වගේ වල කෙබර පලලා පොහොට්ටු කාරයන්ගේ හේදිලා ගිහින් තියන සායම අත් දෙකෙන් අල්ලාගෙන හරි හිටපන් කියලාලු .ඒකයි මේ උඩ බිමක් නැති ලොන්ත කතා කියන්නේ .මෙයාගේ නීති ගැන උපාධියත් නාමල්ගේ එක වගේ එකක්ද කොහෙද
ප්‍රදේශයක කෙනෙක් මුදල් ටිකක් හම්බ කරගෙන හොඳින් ජීවත් වෙනවානම් එය කුඩු බිස්නස් කරනවා කියලයි කියන්නේ. ඒ සින්හලයාහේ හැටි.