
(ෂේන් සෙනෙවිරත්න,ජේ.ඒ.එල් ජයසිංහ, සුරංග රාජනායක සහ චමිල් රූපසිංහ)
රටේමුල්ල ප්‍රදේශයේ තරුණ තරුණියන් අට දෙනකුගෙන් යුත් පිරිසක් හන්තාන කන්ද තරණය කරමින් සිටියදී මංමුලා වී පැය ගණනාවකට පසු අද (29) අලුයම යුද හමුදාව සහ පොලිසිය මැදිහත්ව නිරුපද්‍රිතව පහළට රැගෙන ආ බව පොලිසිය කියයි.
වයස අවුරුදු 12 ත් 29 ත් අතර තරුණ තරුණියන් පිරිසක් 28 වැනි දින පෙරවරුවේ හන්තාන කන්ද තරණය කිරීමට පටන්ගෙන ඇතිි අතර ඔවුන් කන්දේ බටහිර ප්‍රදේශය තරණය කරමින් සිටියදී කන්දේ මීදුම අධික වීම හේතුවෙන් මාර්ග සොයා ගැනීමට නොහැකිව පොලිසියේ හදිසි ඇමතුම් ඒකකයට දැනුම් දීමෙන් පසු දෙවන සිංහ රෙජිමේන්තුවේ යුද හමුදා කාණ්ඩයක් සමඟ පොලිසිය කන්ද තරණය කොට සරසවිගම ඉහළ හන්තාන කොටසේ පිරිස මංමුලාවී සිටියදී පහළට රැගෙන විත්
(ඡායා සුරංග රාජනායක සහ චමිල් රූපසිංහ)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊට පස්සෙ උද්ඝෝෂණයකදී හයියෙන් කෑ ගහලා කියපල්ලා අට පාස් ආමිකාරයෝ කියලා...