(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (11) පස්වරු 3.00ට පැවැත්වීමට නියමිතය.
රටේ පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙම සාකච්ඡාව කැඳවා ඇතැයි පාලිමේන්තු ආරංචිමාර්ගවලින් පැවසේ.
මේ අතර රටේ පවතින තත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාලිමේන්තුව වහාම කැඳවන්නැයි කතානායකවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තොපි දැන් ගිනි ගත්ත ගෙවල් සහ තමුන් ගෙ ආරක්ශාව ගැන කතා නොකර රටේ ප්‍රශ්නයට විසදුම් ගැන කතා කරපියව්. අප්‍රෙල් මාසෙම කිසි වැදගත් දෙයක් නැතුව කාලෙ කෑවා බලු හැත්ත. තොපිට පුලුවන් දවස් දෙකෙන් මේ ප්‍රශ්නය ඉවර කරන්න.