
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
හදිසි පක්ෂ නායක රැස්වීමක් පස්වරු 1:30 ට කැඳවන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනය කළේය.
පාර්ලිමේන්තුවේ හෙට දිනයේ වැඩකටයුතු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම පක්ෂ නායක රැස්වීම පැවැත්වෙන බව කතානායක වරයා කීය.
මෙහිදී අදහස් දැක්වමින් සමගි ජන ජනබලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසූයේ රටේ වත්මන් ප්‍රශ්න වලට විසඳුම් සෙවීම සඳහා ලබන සතියේත් පාර්ලිමේන්තුව පැවැත්විය යුතු බවයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවතවත් අපේ රීරි මාංශ උරා නොබී රොත්ත බුරුත්ත පිටින්ම ගියා නම් නේද හොඳ?