(රංජන් කස්තුරි)
රටතුළ හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් රජය ගත් ප්‍රජාතන්ත්‍ර විරෝධී පියවරට දැඩි විරෝධය දක්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
වහාම මර්දනකාරී නීති ඉවත්කර ජනමතයට හිස නමන්නැයි දේශපාලන අධිකාරියට බලකර සිටින බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ ගියා. තමන්ගේ රාජකාරි ඒ විදියට ඉටු කළේ නෑ බහුතරයක්... තමන්ගේ මඩිය ගැන විතරයි සැලකුවේ. රජයේ ඉස්පිරිතාලවල වැඩ කරමින් පෞද්ගලික ඩිස්පැන්සරි චැනල් සේවා දමමින්, අහිංසක රෝගීන් සූරා කෑවා. සාමාන්‍යයෙන් රජයේ සේවකයින්ට ව්‍යාපාරවල නිරත වීමත්, අමතර සේවා සැපයීමත් කරන්න බෑ. මේ රට ලස්සන රටක් බවට පත්කරනවා නම් තමන්ගේ රාජකාරිය හරියට ඉටු කරන රාජ්‍ය සේවා ඇති කළයුතුයි.
රටේ පුරවැසියන් අරගලයකට මුවා වී විනයක් නැතිව සතුන් සේ හැසිරෙන අයුරු දසත දැකිය හැකිය. හදිසි නීතිය තදින්ම ක්‍රියාත්මක විය යුතුයි. හොර දේශපාලකයින් ගෙදර යා යුුතු නමුදු රට අරාජික නොවිය යුතු අතර මිනිසුන් විනයක් ඇතිව හැසිරිය යුතුයි.
ගෝඨාභයටයි , මේ ආණ්ඩුවටයි කඩේ ගිය GMOA එක මිනිස්සුන්ගේ වෛරයට පාත්‍ර වෙන එකෙන් බේරෙන්න බොරුවට මිනිස්සුන්ගේ පැත්තේ ඉන්නවා වගේ පෙන්නනවා...
වැක්සීන් ගහන මැරතන් තරගයක් වගේ...
බූරුවා බල්ලාගේ රාජකාරිය නොකළ යුතුයි.