(තරිදු ජයවර්ධන)
හදිසි නීතිය දීර්ඝ කිරීමේ ගැසට් නිවේදනය අද(22) නිකුත් විය.
මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවැනි වගන්තියෙන් ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව එම ආඥා පනතේ දෙවැනි කොටසේ විධි විධාන අද සිට ශ්‍රී ලංකාව මුළුල්ලේම ක්‍රියාත්මක විය යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
අප්‍රේල් 21 වැනි දා පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් පසු අප්‍රේල් 22 වැනි දා සිට මාසයක කාලයක් සඳහා මුලින් හදිසි නීතිය පැනැවීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd