(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ මුලික රෝහලේ හෙද නිලධාරිනියකට පහර දුන් එම රෝහලේම සේවය කරන සෞඛ්‍ය කාර්ය සහයකයා අද (17) අත්අඩංගුවට ගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
ඔහු විසින් එම හෙද නිලධාරිනියට ඊයේ (16) බලන්ගොඩ මුලික රෝහලේ දි පහර දී ඇති අතර තුවාල ලැබූ ඇය රෝහල් ගත කර ඇත.
එම සිද්ධියට සම්බන්ධ සේවකයාට විනයානුකූල පියවරක් ගන්නා ලෙස ඉල්ලා ඊයේ හෙද නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයට අවතීර්ණ වූ අතර, අද (17) දෙවැනි දිනටත් එය ක්‍රියාත්මක වෙමින් පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd