IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හිතේ හයියෙන් දිවිය ජයගත් රශ්මි

(අජිත්ලාල් ශාන්තඋදය
ඇහැළියගොඩ ජාතික පාසලේ අධ්‍යාපනය ලබන උපතින්ම දෑත් සහ දෙපා උපතින්ම අහිමි වූ රශ්මි නිමේෂා ගුණවර්ධන  සිසුවිය උසස් පෙළ විභාගයෙන් වානිජ විෂය ධාරාවෙන් ඒ සමාර්ථ තුනක් ලබාගැනීමට සමත් වූවාය.
ආර්ථික විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය සහ  ගිණුම්කරණය විෂයන් තුනට ම ඒ සාමාර්ථ තුනක් ලබාගැනීමට සමත් වූවාය. 
ඇගේ අත්දෙක උපතින්ම අහිමිය. දකුණු පාදය ආබාධිත ය. ආබාධිත පාදයට කෘත්‍රීම පාදයක් යොදා ඇත.  ඇය ලියන්නේ  ඇගේ වම් කකුලේ ඇඟිලි අතර රඳවාගත් පෑනෙනි. ඇය පරිගණකය හසුරුවන්නේ ද වම් කකුලේ ඇඟි තුඩු වලිනි. පොත්වල පිටු පෙරලන්නේ ද එලෙසය.
ඇය 2012 වසරේ පසුවන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වීමත්, 2018 වර්ෂයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමාර්ථ අටක් සහ එක් බී සාමාර්ථයක් ලබා ඉහළින්ම සමත්වීමත් 2021 උසස් පෙළ විභාගය ඒ සාමාර්ථ තුනක් ලබැගැනීමට හැකි වූවාය.

 

 



අදහස් (8)

හිතේ හයියෙන් දිවිය ජයගත් රශ්මි

SUNIL MILANO Monday, 29 August 2022 09:12 PM

ලොව ජයගන්න දුවේ.. අරගලකරුවනි, මේ ලොව වෙනස්කරන්න අවශ්‍ය වෙන්නේ එලොවටත් නැති, මෙලොවටත් නැති අරගලයක් නොව ... සිතේ තිබෙන නොබිඳෙන ධෛර්යය බවයි. මේ දුවගෙන්වත් ගෙන ගන්න. නුඹට බුදුසරණයි දුවේ...!

:       0       1

Pradeep Kumara Monday, 29 August 2022 09:52 PM

තෙරුවන් සරණයි දුවේ. බාධක මැදින් වුවත් ජීවිතය ජය ගැනීමට හැකිවේවා. ඔබ මෙලොව සියළුම දුවා දරුවන්ට ආදර්ශයක්.

:       0       0

දාස Tuesday, 30 August 2022 05:54 AM

මේ අභීත දියනියට සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතය ගතකිරීමට අවශ්‍ය පහසුකම් ලබා දීමට විද්‍යාවෙන් දියුනු රටවල ආදාරය ලැබේවා.දියනියට තෙරුවන් සරණයි.

:       0       0

Viraj Tuesday, 30 August 2022 07:37 AM

ඔයාට සුබ පතන්න වචන නැහැ දුවේ...!

:       0       0

සමිත අලුත්ගමගේ. Tuesday, 30 August 2022 07:52 AM

මේ දිරිය දියණියගේ දැඩි උත්සාහය හා උසස් ජයග්‍රහණ දැක දෙනෙතට කඳුලක්ද නැගුණා.මේ විශිෂ්ඨ ජයග්‍රහණ ගැන එම දියණියට අපගේ හදපිරි ප්‍රණාමය ... !!! ජයවේවා ..

:       0       0

Bamunuarachchi Tuesday, 30 August 2022 10:33 AM

විශිෂ්ටයි! කිවයුතු දේ බොහොමයි එත් ලියන්න වචන එන්නේ නැහැ.

:       0       0

Kanthi Tuesday, 30 August 2022 12:40 PM

සතුටුයි දරුවෝ..!

:       0       0

fairoos Tuesday, 30 August 2022 01:16 PM

විශිෂ්ඨයි.. උණුසුම් සුබපැතුම්..!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 414 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site