
(එම්.සුසිල් පියන්ත)
ඇල්පිටිය තලගස්පේ ප්‍රදේශයේදි ගිනි අවියක් ,පිහියක් සහ මත් කුඩු සමග හිටපු යුද හමුදා සෙබළකු සැකපිට ප්‍රශ්න කිරීම සදහා අද අත් අඩංගුවට ගත් බව ද පොලීසිය කියයි
සැකකරු යුද හමුදාවේ සේවය කරමින් සිටියදී ඝාතනය සැකකරුවකු වීම නිසා සේවය නතර කර ඇති බවත් පොලීසිය කියයි.
ඇල්පිටිය සිදු කළ හදිසි මෙහෙයුමකදී සැකකරු ඇල්පිටිය වල්අඹගල දී ගමන් මල්ලේ දමාගෙන ගිය පිහියක් සමග සැකපිට අත් අඩංගුවට ගෙන කරන ලද ප්‍රශ්න කිරීමේදී සැකකරු පදිංචි නිවසේ සගවා තිබී ගිනි අවිය, සහ මත් කුඩු සොයාගත් බවද පොලීසිය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල් අඹගල කියන්නේ චිකාගෝ පාතාලේ වගේ තමයි. හැබැයි හොඳ මිනිස්සුත් ඉන්නවා..