IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිටපු රාජ්‍ය ඇමැතිවරයකුගේ ඩිපෙන්ඩරයක් අනතුරක

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

 හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට අයත් බව කියන ඩිපෙන්ඩර් වර්ගයේ   ජීප්  රථයක් අනතුරට ලක් වී ඇති බව වාරියපොළ පොලිසිය සඳහන් කරයි.

අනුරාධපුර පාදෙණිය මාර්ගයේ දංගහමුල හන්දිය ප්‍රදේශයේදී එම අනතුර සිදුවී ඇත.

හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සමග ගමන් ගත් වාහනය සමග ගමන් කර තිබූ මෙම ජීප්  රථය මාර්ගයෙන් ඉවතට පැන බස් නැවතුම්පොළකට කඩා වැදී එම බස් නැවතුම්පොළට දැඩි අලාභානි සිදුවී ඇත.



අදහස් (2)

හිටපු රාජ්‍ය ඇමැතිවරයකුගේ ඩිපෙන්ඩරයක් අනතුරක

C.K.Lankaputhra Sunday, 27 October 2024 11:54 AM

තවමත් මෙයාල රඟනවා.

:       0       0

Perera Sunday, 27 October 2024 12:16 PM

මේවා පුද්ගලික ආරක්ෂකයෝ සහ වාහන බදු මුදලින් නඩත්තු වෙන ආරක්ෂකයෝ සහ වාහනද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 7 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 696 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site