(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පොලිසියට ඔත්තු දුන්නැයි සැකයෙන් හිටපු යුද හමුදා මේජර්වරයෙකුගේ නිවසකට ඊයේ (15) රාත්‍රී තියුණු ආයුධ රැගෙන කඩා වැදුණු නාදුනන පුද්ගලයන් පිරිසක් එම නිවස ගිනි තබා පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන්කරයි.
එම අවස්ථාවේ නිවසේ රැඳී සිටි මේජර්වරයාගේ මිතුරෙකුට ද පැමිණි පිරිස තියුණු ආයුධයලින් පහරදීමෙන් තුවාල ලබා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් ව ඇත.
නාඳුනන පුද්ගලයන් නිවසට කඩා වදින අවස්ථාවේදී මේජර්වරයා සිය මවත් රැගෙන කාමරයකට කඩා වැදි සැඟවී ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd