(සුජිත් හේවාජුලිගේ )
මාතලේ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් අලුවිහාරේ මහතාද කොවිඩ් ආසාදනයවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
අසනීප තත්වයක් නිසා ඔහු පී.සී.ආර් පරීක්ෂණයකට යොමුවී ඇති අවස්ථාවේදී කොරෝනා ආසාදනයවී ඇතැයි තහවුරු වී ඇත.
අලුවිහාරේ මහතා නිවසේ රැඳී සිටිමින් අවශ්‍ය ප්‍රතිකාර ලබන බව දැනගන්නට ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉක්මන් සුව
ඉක්මන් සුව. ඔබ එන්නත් අරගත්තේ නැද්ද?
එහෙනම් තව සුමාන 02ක් රටවහන්න.